හෘදයාබාධයක් එන්න මාසෙකට කලින් කකුල් කතා කරනවාද?


 

ගොඩක් වෙලාවට අපි හිතන්නේ හෘදයාබාධයක් (Heart Attack) කියන්නේ එකපාරටම කිසිම ලකුණක් නැතුව අකුණක් ගහනවා වගේ හැදෙන ලෙඩක් කියලා. හැබැයි වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ ඊට සති කිහිපයකට, නැත්නම් මාසෙකට කලින් අපේ ශරීරය අපිට අනතුරු ඇඟවීම් කරන්න පටන් ගන්නවා කියලා. පුදුමම දේ තමයි, ඒ අනතුරු ඇඟවීම් මුලින්ම පෙන්වන්නේ අපේ පපුවෙන් නෙවෙයි... අපේ කකුල් දෙකෙන්!.

Comments