"මේ පුංචි කුස තුළ, මගේ මුළු ලෝකයම නිදන්ව තිබුණා… අද ඒ ලෝකය, මගේ තුරුලේ සිනාසෙනවා" ඒ ආදරණිය මතකයන් එක්ක ඇය මුහුණු පොතට එක් කළ සටහන


 

අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි එකම පිළිතුර ඇය සතු අපරිමිත සෙනෙහසයි

"අම්මා" කියන උදාර නාමයට පණ දුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට දායාද කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආදරයක්

Comments